ජන ආන්දෝලන
පොත ගැන සාකච්ඡාව
2010.08.19.
බ්‍රහස්පතින්දා හවස
06.30ට
ලංකා අක්ෂයේදී...
සුනිල් රණසිංහ සමග
සුනිල් රණ සිංහ ලියූ "ජන ආන්දෝලන" පොත ගැන සාකච්ඡාවක් කිරීමට ලංකා අක්ෂය අදහස් කරනවා... මේ පොත් පිංච පසුගිය සාකච්ඡාවකදීත් අවශ්‍ය යයි කියූ පිරිස අතර බෙදා හැරුණා...
අද්‍යතන දේශපාලනය, සමාජය හා රාජ්‍යය ගැන සංක්ෂිප්ත එහෙත් ගැඹුරු විග්‍රහයක් මේ පොතේ ඇතුළත්...
සාකච්ඡාව පැවැත්වෙන දිනය ඉක්මණින් දැනුම් දෙන්නම්......
(පොත අවශ්‍ය කෙනෙකුට ලංකා අක්ෂයෙන් එය ලබා ගත හැකියි...
නැත්නම් ඊ මේල් එකක් එවන්න....)