'ඉල් වැස්ස' -සංගීතමය වැඩසටහන
ලංකා ගීත ඉතිහාසයේ අමරණීය ගී කිහිපයක් සමග සමාධිගත වන්නට කෙරෙන උත්සාහයකි. ගීතයේ ගැඹුරු අරුත් සොයන ප්‍රේක්ෂකයින් වෙනුවෙන් සහ සාමූහික රසවින්දනයකට ලැදි සහෘදයන් වෙනුවෙන් සැකසුනකි. ගීත සමග ඉතා තරුණ වියේ සංගීත නිර්මාපකයන්ගේ නව සංගීත නිර්මාන කිහිපයක් ද ඉදිරිපත් කරනු ලැබේ. ගීතයේ අර්ථවත්බව හා භාවයන් උද්දීපනය කිරීම සදහා වන සුවිශේෂ උත්සාහයකි.
දිනය : 2010 නොවැම්බර් 16
වේලාව : 06:45 PM
@ ලඬකා අක්ෂයේ දී.
Live audio webcast URL: http://radio.ceylonaxis.org/



