Showing posts with label වගා. Show all posts
Showing posts with label වගා. Show all posts

රිදියගම බඩ ඉරිඟු වවන්නයි හැදුවේ...

රිදියගම ලඞකා අක්ෂයේ බඩ ඉරිඟු වගාබිමේ භූමිය සැකසීම මේ වනවිට බොහෝ දුරට අවසන්. ඊළඟ දවසේ ලා බඩ ඉරිඟු දළු පීදෙනවා බලන්න තියෙන නොතිත් ආසාව නිසා අපි මේ ඉරිදා වගාබිම් සැකසීම අවසන් කරන්න හැදුවේ.. ඉතින් ඉරිදා උදේට සෙට් වෙන්න කැමතිනම් උපුල්ට හලෝ කියන්න..


උපුල්
0718107396

Powered by Blogger