ලංකා අක්ෂය කෙටිනාට්‍ය දැක්මක්

ලංකා අක්ෂය සංවිධානය කරනු ලබන කෙටිනාට්‍ය දැක්මක් 2009.12.21 වන දින පස්වරු 3.30 සහ 6.30බොරැල්ල පුංචි තියටර් හි පැවැත්වේ. මේ සදහා වන යම් උදව් සහ අනුග්‍රහයන් ද අවශ්‍යව තිබේ. වැඩි විස්තර ඉක්මණින් සදහන් කරන්නෙමු.

දමිත් 0714774874

You can leave a response, or trackback from your own site.

1 Response to "ලංකා අක්ෂය කෙටිනාට්‍ය දැක්මක්"

  1. ලංකාවේ පෙන්වන ඔක්කෝම නාට්‍යය ගැන පොඩක් හොයලා බලලා ඒවායෙත් විස්තර දාන්න හිතුවොත් මොකද ??? කීදෙනෙකුට ප්‍රයෝජන වත් වෙයිද??

Powered by Blogger