ඔනාසිස් (කළු රංජි)

අන්තිම සංවාදය අවසාන වුනේ ඔනාසිස් හිරෙන් නිදහස් වුන තැනින්. කොටින්ම දහය පහුවුනත් එකෙක්ටවත් යන්න සිහියක් නෑ.. අන්තිමට රංජි අයියම අපි එහෙනම් ඉතුරු ටික වෙන දවසක කතා කරමු කියලා නැගිට්ටා. ඇත්තටම රංජි අයියා එදා අපේ මිත්‍රයෙක්ගෙ විවාහ මංගළ්‍යයක වැඩ වල යෙදිලා හිටියෙ..
ඉතිං ඉතුරු ටික අප්‍රේල් හය වෙනිදා හරියටම හයට අහගන්නයි හදන්නේ. ඇවිත් යන්න ලංකා අක්ෂයට.. ‍

You can leave a response, or trackback from your own site.

1 Response to "ඔනාසිස් (කළු රංජි)"

  1. Anonymous says:

    where is the rest of the discussion? did u guys have it on 6th? If so, pls upload files..

    Thank u

Powered by Blogger