KITE RUNNER

අමීර් සහ හසන් ගේ ජීවිත කතාව යටින් ඇති ඇෆ්ගනිස්ථානයේ දේශපානලන බලරටාව 80 ව දශකයේ සිට මේ දක්වා කෙසේවෙනස්වීද?                        

KITE RUNNER          
සැප්තැම්බර්  8 වන බදාදා  ප.ව. 6.00 ට 
අක්ෂයේ සිට  නරඹමු.
ප්‍රවේශපත්‍ර අක්ෂයෙන් ලබාගත හැක..
( ඉයුජින් අයනස්කෝගේ රයිනෝසිරස් නාට්‍ය පරිවර්තනය ප්‍රකාශනයට පත්කිරීම සඳහා  ආධාර පිණිසයි )).)..

You can leave a response, or trackback from your own site.

1 Response to "KITE RUNNER"

  1. Anonymous says:

    දහ අටවෙනි ව්යිවස්ථා සංශෝධනයට ජන මත විචාරනයක් ඕනෙද? ඔබව නියෝජන කරන මන්ත්රී් ව අල්ලගන්න අමාරුද? ඔවුන්ගේ නමට පාර්ලිමෙන්තුවට අමතා පණිවුඩයක් තියන්න.

    011 2777100 අමතන්න. ඔබේ පණිවුඩය කියන්න.

Powered by Blogger