මුවා මැරූ සලමන්

නිශ්ශංක විජේමාන්නගේ "මුවා මැරූ සලමන්" කෙටි කතා සංග්‍රහය පිළිබඳ පාඨක-විචාරක සංවාදයක් නොවැම්බර් 3 වැනිදා ප.ව.6.30 ට ලඬකා අක්ෂයේ දී පැවැත්වේ.
සාහිත්‍ය විචාරක ජනක ඉනිමංකඩ එම සංවාද කතිකාව මෙහෙයවනු ඇත.
සැමට ආරාධනා!

 (තවමත් පොත කියවා නොමැති අයට 30% ක වට්ටමක් සහිතව ලඬකා අක්ෂයෙන් එය මිළ දී ගැනීමට හැකිය. )

You can leave a response, or trackback from your own site.

3 Response to "මුවා මැරූ සලමන්"

  1. Anonymous says:

    පාකිං තියෙනවැයි?

    අද්‍යතන ශ්‍රී ලාංකීය කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය කෙටිකථා කරුවන් අතලොස්සෙන් නිශ්ශංක විජේමාන්න ප්‍රමුඛයෙකි. නිර්මාණ විෂයෙහි මතුනොව ආඛ්‍යාන උපායමාර්ග භාවිතයෙහිද සුවිශේෂතා ප්‍රකට කල ඔහු, ස්වකීය නිර්මාණ හරහා ලාංකීය කෙටිකථාවෙහි නිර්මාණාත්මක ඉම්වළලු පුළුල් කළේය. විචාරකයන් පෙන්වා දෙන පරිදි "තිත්ත සීනි" නම් ප්‍රථම කෙටිකථා එකතුව හරහා ඔහු ආ නිර්මාණ ගමන් මගෙහි ප්‍රදීපස්තම්භය "කීඩෙවෝ ඇවිල්ලා" නම් මේ "මුව මැරූ සලමන්" ඊට නොදෙවෙනි කෘතියකි.

    charmi says:

    මෙම සංවාදය පිළීබඳ සඳහනක් http://ambagaha.blogspot.com/
    හි පළකලා. යම් නිවැරදිකිරීමක් වෙතොත් samarebin@gmail.com වෙත කරුණාකර දැනුම් දෙන්න.
    (මෙම ප්‍රතිචාරය ප්‍රදර්ශණය වීම අවශ්‍ය නොවේ)

Powered by Blogger