රිදියගම බඩ ඉරිඟු වවන්නයි හැදුවේ...

රිදියගම ලඞකා අක්ෂයේ බඩ ඉරිඟු වගාබිමේ භූමිය සැකසීම මේ වනවිට බොහෝ දුරට අවසන්. ඊළඟ දවසේ ලා බඩ ඉරිඟු දළු පීදෙනවා බලන්න තියෙන නොතිත් ආසාව නිසා අපි මේ ඉරිදා වගාබිම් සැකසීම අවසන් කරන්න හැදුවේ.. ඉතින් ඉරිදා උදේට සෙට් වෙන්න කැමතිනම් උපුල්ට හලෝ කියන්න..


උපුල්
0718107396

You can leave a response, or trackback from your own site.

1 Response to "රිදියගම බඩ ඉරිඟු වවන්නයි හැදුවේ..."

  1. එන්නනම් වෙන්නේ නෑ...මෝරන්න ඉස්සර හොඳවයි දෙක තුනක් අපිටත් එවනවද?

Powered by Blogger