පශ්චාත් නූතනවාදය කතාබහ 20090106

පශ්චාත් නූතනවාදය කතාබහට 12ක් විතර ඇවිල්ල හිටියා.
පශ්චාත් නූතනවාදයේ ලාංකීය ආගමනය හා ලංකාවේ දේශපාලනය තුල පශ්චාත් නූතනවාදයේ කාර්යභාරය ගැනත් කතාවුනා..
කලින් වතාවේ ලංකාවේ නමගිය පුද්ගලයින් පොල්ලක් තිබුබ නිසා අපි මේ වත‍ාවේ කවුද එන්නේ කියල කිවුවේ නැහ..
සාකච්ඡාවට සහභාගී වුනේ සර්පයා (කේ.කේ. සමන් කුමාර)
එතැන පැමිනි මූලික අදහස වුනේ පශ්චාත් නූතනවාදයට‍ පෙර
නූතනවාදය ගැන හැදෑරිය යුතු බවයි.
හැදෑරීම් ගැනත්..
හැදැරීම් වල ලංකාවේ මෑතකාලීන භාවිතයන් ගැනත්..
දේශපාලනය ගැනත්,
ලංකාවේ උත්තරාරෝපිත බුදුදහම ගැනත්..
කතා වුනා..

ආයෙත් දවස නූතනවාදය ගැන කතා කරනවා..
එදාට උවමනා අය එන්න.

You can leave a response, or trackback from your own site.

0 Response to "පශ්චාත් නූතනවාදය කතාබහ 20090106"

Powered by Blogger