පුස්තකාලයක්

ලංකා අක්ෂය පුස්තකාලයක් ගැන සිහින මවමින් ඉන්නවා..
"පර්යේෂණ පුස්තකාලයක්" ඒක එහෙම වර්ධනය වෙනව නම් හොදයි.
ඒකට අදාලව මූලික අදහස් කිහිපයක් කතා වුනා.
පුස්තකාලයේ තියෙන්නේ පොත් විතරක් නෙවෙයි.
සීඩී, ඩීවීඩී, වෙබ් ලින්ක්ස්, බ්ලොග් ලින්ක්ස්, පිටපත්, අත් පිටපත්, ලීප්ලට්, චිත්‍ර වගේ දේවලුත් තියෙන්න පුලුවන්..
නව්‍ය අදහස තමයි.,
ඒ ඒ තැන්වල තියෙනු පුද්ගලික පුස්තකාල වල ඇති පොත් අපි වෙබ් මගින් අවශ්‍ය අයට දැනගන්න සලස්වමු කියන එක.
ඒකට අදාලව 15 වෙනිදා සාකච්ඡාවක් දාගත්තා ..
අප්ඩේට් වෙන දේවල් කියන්නම් මේ හරහා...
කාගෙත් උදව් ඕන වෙයි..
අපේ අදහස ලොකු පැතිරුණු පුස්තකාලයක්..
එහෙම වෙන්න හැම කෙනෙක්ම මේකට දායක වෙන්න වේවි..

You can leave a response, or trackback from your own site.

0 Response to "පුස්තකාලයක්"

Powered by Blogger