සෞම්‍ය රළු විය.


අක්ෂයේ උපුල් කලාව සම්බන්ධ කතාබහක් ගොඩනැගිය යුතුයි යන්නෙහි සිටි විද්‍යාකරුවෙකි. මේ පිලිබදව දිගින් දිගටම කතා කරමින් සිටි ඔහු අවසානයේදී සෞම්‍යගෙන් මේ වැඩේ ආරම්භ කරන්න තීරණය කර සෞම්‍යට කතා කලේය. සෞම්‍ය කැමති විය.

ඉන් පසු උපුල් උනන්දුවෙන් මේ කාරණය ගැන කාබහ කරන්නටත්, එය සංවිදානය කරන්නටත්, පිරිස් කැදවන්නටත් වෙහෙස විය. එහි සාර්ථක ප්‍රතිඵල අත්කරගනිමින් සිටින විට දිනයට දින දෙකක් පෙර දිනයක සිට සෞම්‍යගේ ජංගම දුරකථනය උපුල්ගේ උත්සාහයන් වලදී සෞම්‍ය විසින් ආන්ස්වර් නොකරන ලදී.

එවිට උපුල් එස්එම්එස් මගින්ද මේ ගැන උත්සාහ කර නොහැකි වූ විට සෞන්දර්ය විහ්වවිද්‍යාලයට ගොස් හෝ එවැනි වෙහෙසකර මාර්ගයකින් සෞම්‍ය මුණගැසී තිබිණි.

සෞම්‍ය කියා තිබුණේ පෝන් එකට කතා කර ඇති බව තමා දුටු බවත්.. වැඩ අධිකකම නිසා එයට උත්තර නොදුන් බවත්, සාකච්ඡාවට සහභාගී විය නොහැකි බවත් ය.

අඩුම තරමේ පෝන් එකට ආන්ස්වර් කර එය කැන්සල් කිරීමේ සමාජ වගකීම පවා සෞම්‍ය විසින් ඉටු කර නොතිබිනි.

අපි සමාජයක් විදියට අනිවාර්යයෙන්ම ලැජ්ජා විය යුතු මිනිසුන් වන්නෙමු. සෞම්‍යගේ වරදක් නැත. මේ රටේ හැටිය. සෞම්‍ය වැඩ අධික කථාකාචාර්යවරයෙකි, සෞම්‍ය වැඩ අධික නළුවෙකි, සෞම්‍ය වැඩ අධික පවුලක සාමාජිකයෙකි.

අපි සෞම්‍ය හදුනා ගන්නේ සමාජීය මිනිසෙක් වශයෙනි. ඉහත වැඩ අදිකකම මත ඔහු සමාජයේ දේවල් ගණන් නොගන්නක් බවට පත්ව ඇත. හිගන්නෙක්ට රුපියලක් විසිකිරීම සදහා තීරණය ගැනීම සම්පූර්ණයෙන්ම මුදල සතු කෙනා ගේ බැවින්

එසේම හිගන සමාජයක ට පොහොසත් විශ්ව විද්‍යාලයකින්,
හිගන සාහිත්‍ය කතිකාවකට චිත්‍රපට කර්මාන්තයෙන්,
හිගන සමාජයකට පොහොසත් වේදිකා නාට්‍ය වලින් සම්පත් දායකයින් ගෙන්වා ගැනීමේ අපහසුවකට අප පත්ව සිටින්නෙමු.

උපුල් කියා සිටියේ මේ ගැන නාට්‍යයක් කල යුතු බවයි. ඒ තරමට ඔහු කෝප වී තිබුණි. (කෝප වූ පසු නාට්‍ය කරන්නට ඔහු කා කරන්නේ ඒ තරමින් නාට්‍ය හා විෂයය ඔහුට එපා වී තිබූ නිසාය.) සෞම්‍ය වැරදි නැත. හේතුව වැරදි අයට ‍ෙසෟම්‍ය විය නොහැකි හෙයිනි.

අඩු තරමේ පෝන් එකට ආන්ස්වර් කලා නම් සෞම්‍ය......

එතැනින් පසු උපුල් සිය කාර්යාලයීය වැඩ නවත්වා පැමිනෙණන්ට සිටි අයට එස්එම්එස් කරන්නටත් කෝල් කරන්නටත් විය. නමුත් අවසානයේ දී 10 දෙනෙක් පමන අක්ෂයට පැමිණුනි.

‍මේ කාරනා නිසා උපුල්වත් අප කිසිවෙක්වත් කළකිරෙන්නේ නැත. සෞම්‍ය ව හෝ රළුව කල යුතු දේ ගැන හා ඉලක්කය ගැන අදහස් ඇති කරගත යුතු රටකි මෙය,

අක්ෂයේ දෙවන පෝස්ට් එක මෙය වීම ද ඉතා හොද තත්වයකි.

අපි ඊ ළග දව‍සේ මොකද වෙන්නේ කියල කියන්නම්..

You can leave a response, or trackback from your own site.

4 Response to "සෞම්‍ය රළු විය."

  1. කොහොමත් සෞම්‍ය සිරා නළුවෙක්නෙ සෞම්‍යට මේකත් නාට්‍යක් කියලා හිතුනද දන්නෙ නෑ...

    Boondi Lk says:

    meka harima kanagatudayaka thathwayak..
    umbala kiyanawa wage sawumaya wage ekekgena meeta wada honda reaction ekak aluthen mewata bahina ewunta labenna one...
    kalaawa unge ammage appage boodalayak bawata path karagaththu naaki hampadayo tika atha arala, aluth widihakata wada karanna soodanam wena umbala.... me wage dewal walin negetive wenna awashya naha...
    positively next step plan karahan...

    jaya!

    Thank you mchn.........

    Anonymous says:

    My partner and I really enjoyed reading this blog post, I was just itching to know do you trade featured posts? I am always trying to find someone to make trades with and merely thought I would ask.

Powered by Blogger