ගාමිනී වියන්ගොඩ අක්ෂයට පැමිණේ.

ප්‍රවීන පරිවර්තක, සාහිත්‍ය විචාරක සහ දේශපාලන විචාරක ගාමිණී වියන්ගොඩ මහතා 2009.12.22 වන දින සවස 6.00ට ලංකා අක්ෂය ට පැමිණේ. සාහිත්‍ය ප්‍රවනතා යන දිශාව ඔස්සේ සාකච්ඡාව පැවැත්වීමට නියමිතය. මේ සදහා අවශ්‍ය අයගේ පැමිණීම වෙනුවෙන් අක්ෂය මෙසේ ආරාධනා කර සිටී.

වැඩි විස්තර
උපුල්
0718107396

You can leave a response, or trackback from your own site.

0 Response to "ගාමිනී වියන්ගොඩ අක්ෂයට පැමිණේ."

Powered by Blogger