සවුන්ඩ් ස්ටුඩියෝ එක

අක්ෂයට ඉතා කුඩා පරිමාණ සවුන්ඩ් ස්ටුඩ්යෝ එකක් අවශ්‍යව තිබුණා.. ඉතිං තරිදු ළග තිබුණ බඩු වගයකුත් එදා ආචාර්ය පියසිරි දුන්න බඩු වගයකුත් ඕෂන් එන්ටර්ටේන්මන්ට් බඩු වගයකුත් එකතු කරල කුඩා පරිමාණයේ සවුන්ඩ් පෲප් නොකරන ලද ස්ටුඩියෝ එකක් ඊයේ රෑ අපි හැදුවා... මේකෙ යම් යම් එක්ස්පරිමන්ට් ටයිප් එකේ වැඩ කරන්න පුලුවන් වේවි කියලයි අපි හිතන්නේ..

ඉදිරියේදී සංවර්ධනය කරන්න ඕන.. ඒ ගැන කවුරුත් හිතන්න

You can leave a response, or trackback from your own site.

0 Response to "සවුන්ඩ් ස්ටුඩියෝ එක"

Powered by Blogger