සිංහල ලිඛිත ව්‍යවාහාරයේ ව්‍යාකරණමය වෙනසක් අද අවශ්‍යද...?

සිංහල ලිඛිත ව්‍යවාහාරයේ ව්‍යාකරණමය වෙනසක් 
අද අවශ්‍යද...?
අවශ්‍යනම් ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද..?
මේ ගැන මූලික අදහස් දැක්වීමකට අප ඇරයුම් කලා අජිත් තිලකසේන මහතාට....
ඔහුගේ අදහස් සංවාදයට විවෘතයි. 
2010 අප්‍රේල් 27 වන අඟහරුවාදා සවස 6ට ලංකා අක්ෂයට එන්න..

You can leave a response, or trackback from your own site.

2 Response to "සිංහල ලිඛිත ව්‍යවාහාරයේ ව්‍යාකරණමය වෙනසක් අද අවශ්‍යද...?"

  1. හොද වැඩකට අපි
    අනිවා රොක් වෙනවා

    ela kiyanne uparimetama maxa wadak :)

Powered by Blogger