පිටස්තරයා කියවමු.


"..අම්මා නං නිතරෝම කියන කියමනක් තමයි. කිසිම කෙනෙක් කවම-කවරදාකවත් මුළුමනින්ම අසන්තෝසෙන් ඉන්නෙ නැතෙයි කියන එක. ආකාසේ පාට පාට වෙළා, තවත් නැවුම් දවසක් මගේ කුටියේ යකඩ කූරු අතරින් රිංගලා එනකොට, හිරේ ඉඳගෙනම මාත් ඇගේ කීම අනුමත කරනවා."

 Albert Camus ගේ L’Étranger (The Stranger or The Outsider *) කෘතිය ගැන කතාබහක් 2010 ජුලි 29 බ්‍රහස්පතින්දා සවස 06 ට ලඬකා අක්ෂයේ දී.


* පිටස්තරයා - සෝමරත්න බාලසූරිය, අමුතුම මිනිහෙක් - පියසිරි විජය සේකර

You can leave a response, or trackback from your own site.

0 Response to "පිටස්තරයා කියවමු."

Powered by Blogger