කල්ලරාව වැඩ කරමු.



සිලොන් රිසර්ච් නෙට්වර්ක් හා වැන් ලංකා සැලසුම් පදනම ‍එක්ව ත්‍රිකුණාමලය නිලාවැලි අසල කල්ලරාව සම්ප්‍රදායික ධිවර ගම්මානයේ සහභාගිත්ව සංවර්ධන වැඩසටහනක් දියත් කිරීමට දැනට වසරකට වැඩි කාලයක් සිට සැලසුම් කරමින් සිටින්නෙමු. ආර්තික හා සමාජීය කාරණා පදනම් කරගනිමින් මෙම වැඩසටහන් දියත්වේ. වැඩසටහන් දියත් කිරීමට පෙර ඒ සදහා වන සමීක්ෂණයක් සිදු කිරීමට ඉදිරියේදී සිදු වේ. මේ සදහා කැමැත්තක් දක්වන අයට සහභාගී වීමට ආරාධනා කරනු ලැබේ. සීආර්එන් වෙනුවෙන් කල්ලරාව ගමේ ගෙයක් ඇත.

You can leave a response, or trackback from your own site.

0 Response to "කල්ලරාව වැඩ කරමු."

Powered by Blogger