සංගීත වැඩසටහනක්

බොහෝ විට 2009 ඔක්තෝබර් 30 වෙනිදා අක්ෂයේ සංගත වැඩසටහනක් පැවැත්වේවි.
නව නිර්මාන සහ පැරණි නිර්මාන වලින් සමන්විත ‍විය හැකි මෙහි කාලය පැය 1.5ක් වේවි.
දැනට පුහුණුවීම් කයුතු ආරම්භ කරලයි තියෙන්නේ..
වයලීනය මූලික කරගත් ප්‍රසංගයක් වීමට බොහෝ දුරට ඉඩ ති‍බේවි..
බලාපොරොත්තුවෙන් ඉන්න..
එන්න බලාගෙන ඉන්න.
187,
කැටවලමුල්ල පටුමග,
කොළඹ 09

You can leave a response, or trackback from your own site.

0 Response to "සංගීත වැඩසටහනක්"

Powered by Blogger