අහස් ගව්ව












තිරගත වූයේ 1974.01.24
ධර්මසේන පතිරාජයන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩගැන්වුන අහස්ගව්වට

  • අමරසිරි කලන්සූරිය
  • විමල් කුමාර ද කොස්තා
  • ස්වර්ණා මල්ලවාරච්චි
  • වික්‍රම බෝගොඩ
  • විජය කුමාරතුංග
රංගනයෙන් දායක වෙනවා.
පතිරාජයන්ගේ දෙවන චිත්‍රපටය වන මෙය 1974දී හොඳම චිත්‍රපටය හා හොඳම අධ්‍යක්ශණයට හිමි සම්මානයන් දිනාගන්නා අතර FCJAC සම්මාන උළෙලේදී හොඳම නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා ඇතුළු සම්මාන 8ක් දිනාගන්නවා.

ලංකාවේ එකවට පවතින පංතිවාදය, රැකියා අර්බුදය, ආශාවන් අතර සිරවුන තාරුණ්‍යය ගැන දීර්ඝ කතිකාවතක යෙදෙන මෙය බූන්දියේ අනුග්‍රහයෙන් ඔක්තොබර් 25 වැනිදා සවස 3 ට "ලංකා අක්ෂයේදී" තිරගත වීමට නියමිතය..

You can leave a response, or trackback from your own site.

1 Response to "අහස් ගව්ව"

  1. ලංකාවෙ සිනමා ඉතිහාසයේ සුවිශේෂීම සිනමා කෘතියක් විදිහට මම අහස් ගව්ව දකිනවා. එවක සමාජයේ තෙරපුණු තරැණ අසහනය සහ තරැණයන්ගේ සමාජ ගැටුම මින් කියවන්නට පුළුවන්. මෙහි අඩංගු බොහෝ සිනමා ලක්ෂණ අපූර්වත්වයෙන් යුතුව පතිරාජයන් ඉදිරිපත් කර තිබෙනවා.

Powered by Blogger