ඉංග්‍රීසි වැඩසටහනක්

අපේ නිශාන්ත විසින් සංවිධානය කරනු ලබන නොමිලේ ප්‍රායෝගික ඉංග්‍රීසි වැඩමුලුව සෑම බ්‍රහස්පතින්දාවකම පස්වරු 7.00ට අක්ෂයේදී පැවැත්වෙනවා.
පැය 3ක කාලයක් පැවැත්වෙන මෙහි අදහස වන්නේ ඉංග්‍රීසි භාෂාව වැඩ සදහා වඩාත් සමීප කරවීමයි.
නිශාන්තගේ අදහස ඒත් එක්ක ම ප්‍රායෝගික මනෝවිද්‍යාව, කළමනාකරණය වගේ දේවලුත් එකකතු කරන්න,
සංගීතය , ගීත එහෙමත් එක්ක..
කැමැති අය එන්න.
187,
කැටවලමුල්ල පටුමග,
කොළඹ 09.

You can leave a response, or trackback from your own site.

0 Response to "ඉංග්‍රීසි වැඩසටහනක්"

Powered by Blogger