නයිජීරියානු නාට්‍යය පුහුණු කටයුතු

සනත් කරුණරත්න විසින් අද්‍යක්ෂනය කරනු ලබන නයිජීරියානු නාට්‍යයක සිංහල පරිවර්තනයක නිෂ්පාදන වැඩකටයුතු මේ දිනවල ලංකා අක්ෂයේදී සිදු වේ. 70 දශකයේ නයිජීරියානු සරසවි සිසුන් කිහිප දෙනෙකු වට‍ා දිවෙන මේ කතාබහ ලංකාවට ද අතිශයින්ම අදාල ය. මේ පිලිබද පුහුණු කටයුතු සෑම ඉරිදා දිනකදීම අක්ෂයේදී පැවැත්වේ. මේ සදහා එක් එක් ආකාරයෙන් දායකවීම් අවශ්‍යව තිබේ. ඒවා ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.

You can leave a response, or trackback from your own site.

0 Response to "නයිජීරියානු නාට්‍යය පුහුණු කටයුතු"

Powered by Blogger