මේ ඔබේ මහාවංශය ද?

අපි මහාවංශය කියල දැනගෙන ඉන්නෙ පොතක් වුනාට අක්ෂයේ කරෙන කතාබහ ඇතුලෙ මහාවංශය කියන්නේ සංකල්පයක්. ඒ සංකල්පය අතුරතුර කතා කරන ප්‍රධාන අය කිහිප දේනක් ඉන්නවා. එක්කෙනෙක් විජය, අනෙක් කෙනා පන්ඩුකාභය, අනෙක් කෙනා එළාර, අනෙක් කෙනා දුටු ගැමුණු.. මේ මහාවංශ සංකල්පය ලංකාවේ එච්චර කල් තිබිල නැහ.. ඒක ඉවර කරල තියෙන්නේ දුටුගැමුණු.. පටන්ගෙන තියෙන්නේ විජය.... මූලික වහයෙන් ජානමය සුසැදියක් ගැනත් මෙහි කතා කරනවා.. බුදුද හම ගැනත් ආර්ය වංශිකයෝ ගැනත් කතා කරනවා..

ඒත් එක්කම ලංකාවේ පුරාන අයිතිකරුවන් ගැනත් කතා කරනවා.. යක්ෂ නාග ගොත්‍ර ගැනත්.... ලෝකයේ දිග්ම කලක් ශිෂ්ඨාචාරයක් ව තිබුණ් නගරය ගැන අනුරාධපුරය ගැනත් කතා කරනවා.. ඉතිං කතා ගොඩයි..

සාමාන්‍ය කතාබහේදී ලංකාවේ දැනට පවත්නා තත්ව ද සමාවංශ විවරණයේදී විග්‍රහ කෙරෙනවා.. එයට අනුව දැනටත් ලංකාවේ රජකම් කරන්නේ චූල වංශිකයෝ.. දුටුගැමුණුත් චූල වංශිකයෙක්..

කතාබහ ඇතුලේ ලංකාවේ මේ පවත්නා තත්වයට වගකිව යුතු විදියට හානි කරල තියෙන අය විදියට එලාරත්, දුටුගැමුණුත් ඓතිහාසිකව නම් කරනවා..

පවත්නා බල රටාව නිරන්තරයෙන් ම වසර කිහිපයකට වරක් අමානුෂික මනුස්‍ය ඝාතනයක් සිදු වන විදියට ලංකාව මේ තත්වයට පැමිනීමේ මුල් මෙයින් විග්‍රහ කරනවා..

දුටුගැමුණු බිහිකල චූල වංශික ත්ත්වයන් හා එලාර බිහි කල ථේරවාදී තත්වයන් ලංකාවේ වර්තමාන විනාශයට හේතු පාදක වී ඇතයි ද කතා බහ වෙනවා..

ලංකාවේ වාම ව්‍යාපාරය චූලවංශික ව්‍යාපාරයක් ලෙස හදුනාගන්නා මේ කතාබහ තුල ඒවා කිසිවෙකට කෙදිනක වත් බලය ලබාගත නොහැකි බවත් පැවසෙනවා.

වැඩසටහන ලබන 16 වෙනිදා හවස 6.30ට ලංකා අක්ෂයේදී පවැත්වෙනවා..

You can leave a response, or trackback from your own site.

0 Response to "මේ ඔබේ මහාවංශය ද?"

Powered by Blogger