පශ්චාත් නූතනවාදය

කේ.කේ. සමන්කුමාරගේ මූලිකත්වයෙන් වන පශ්චාත් නූතිනවාදය පිලිබද කතා බහේ ඊ ළග පියවර 9 වෙනි සදුදා අක්ෂයේදී පැවැත්වෙනවා. පශ්චාත් නූතනවාදයට පෙර කතා බහ කල යුතු නූතවාදය ගැන කතාබහ එදිනට සාකච්ඡාවීමට නියමිතයි. මේ සදහා නිර්දේශ කර ඇති පොත වන්නේ චිත්‍රකලාවේ රසික සංකල්ප පොතයි.

අවසාන සාකච්ඡාවේදී බටහිර අරුතින් නූතනවාදය පිලිබදව සාකච්ඡාවක් සිදු කරන ලදී. යුරෝපයේ බිහි වූ තත්වයන් මත නිර්මානය වූ නූතනවාදී දාර්ශනික ධාරාය්‍වන් පිලිබදව සාමාන්‍ය කතාබහක් සිදු විය. වඩාත් සුන්දරව ඉදිරිපත් වූයේ එම වාදයන්හි ප්‍රකාශනයන් බවට පත් වූ ගෘහ නිර්මාන ශිල්පයයි.

ලංකාව බටහිර නූතනවාදී අදහස් ගලා ඒම පිලිබදවත් එදින කතා වුනි. මේ මතු කරන්නේ ලියන්නාගේ මතකයට වැදුනු අදහස්ය.. මෙය කිසිසේත්ම ගණන් ගත යුතු ලියමනක් නොවේ. නමුත් මින් යම් අදහසක් ලබාගත හැකි වනු අැතයි බලාපොරොත්තු වේ.

එහි මුතු වූ තවත් එක් අදහසක් වන්නේ ලෝකය තේරුම් ගැනීම සදහා දාර්ශනික කාර්යයන්හි නියැගලන පුද්ගලයින් තම දර්ශනය හරහා පමණක් ලෝකය තේරුම්ගැනීමට දරන්නා වූ උත්සාහයේ විසුළු ස්වභාවයයි. මේ තත්ත්වයන් ප්‍රායෝගික ලෝකයේදී නිෂ්පාදන කාර්යයන්ට හෝ දේශපාලන කාර්යයන්ට යොදන විට සිදුවන අසාර්ථකවීම් පිලිබදව ද අදහසකට පැමිනෙණ ලදී.

යලිත් කතාබහ 2009.11.09 දින හසව 6.30ට අක්ෂයේදී පැවැත්වේ.

අමතන්න උපුල්
0718107396

You can leave a response, or trackback from your own site.

0 Response to "පශ්චාත් නූතනවාදය"

Powered by Blogger