අක්ෂය ණය වෙලා..

පසුගිය කාලසීමාවේ පුද්ගලිකව ගෙවාදැමීමට සිදු වූ අක්ෂයේ බිල් නිසා අක්ෂය පස්ගිය මාස 2ට පමණක් රු 20,000ක් ණය වී ඇත. මෙම මුදල සොයාගැනීම සදහා යම් වැඩසටහනක් කල යුතු යැයි තීරනයක අක්ෂය ඇත. ‍කිහිප දෙනෙක් යම් යම් යෝජනා ද ඉදිරිපත් කර ඇත. යම් අදහසක් තිබේ නම් ලියන්න දන්වන්න

තරිදු
0771592845

You can leave a response, or trackback from your own site.

0 Response to "අක්ෂය ණය වෙලා.."

Powered by Blogger