පුස්තකාල කාමරය

පුස්තකාලයක් ආරම්භ කිරීම ගැන සිහිනකයක සිටි පිරිසට අක්ෂයේ කාමරයක් වෙන් කරදීමට හැකි වුනා. මේකට දායක වුනේ ගොඩනැගිල්ල අයිතිකාර ආචාර්ය පියසිරි විජයසේකර මහතා සහ නිහාරා විජයසේකර මහත්මිය.
පසුගිය සදුදා ඒ දෙපල පැමිණ දුහුවිල් නොබලා ඔවුන්ගේ ගොඩගසා සිටි බඩු වෙන්කර මේ කාර්යය සදහා ඉඩක් ලබා දුන්නා.

වටිනම දේ තමයි... අචාර්ය පියසිරිගේ පුස්තකාලයේ තිබූ පොත් 100කට ආසන්න ප්‍රමාණයක් ලබා දීම.. එහි 80 දශකයේ පර්යේෂන වාර්තා සහ වැදගත් වාර්තා සමූහයක් තියෙනවා. දැන් පුස්තකාලය පටන් ගෙන ... මූලික වගකීම සරන්නේ උපුල්...

කාටත් එකතු වෙන්න ආරාධනා කරනවා.. පුස්තකාලය ගොඩනැගීම වෙනුවෙන්.. පරන පොත්, සීඩී. ඩීවීඩී, කැසට්, වීඑච්එදස් කැසට් මොනව හරි තියෙනව නම් අරගෙන එන්න.. නැත්නම් අපි එන්නම්..

පුස්තකාලය ආරම්භ කලා....

.

You can leave a response, or trackback from your own site.

1 Response to "පුස්තකාල කාමරය"

  1. Narada says:

    සුභ පැතුම් මිත්‍රය! අගනා වැඩක්!!!

Powered by Blogger