කොලරා කාලේ ආලේ...

ආලය අසීමිත විය හැකිද ‍
බොහෝවිට නැත එය වසංගත වලට
ගොදුරුවිය හැක යුද්ධවලට බිලිවිය හැක
එසේ නැත්නම් ආලය තුලම වන බොරු
වලවල්වල වැටී වල්මත් විය හැක

එහෙත් කවදා ආලය කලත්,
කොතැනක ආලය කලත්, ආලය කවදත්
ආලයම වන බව තේරුම් ගන්නට,
අවුරුදු
පනස්තුනකුත් මාස හතක් සහ දින රෑ
එකොලහක් බලා ඉන්නට ඔහුට සිදුවිය

යොවුන් වියේ ආලය ගෙන දෙන චමත්කාරය,
හැට පැන්න ආච්චිඅම්මා
කෙනෙකුගේ රැලි වැටුන මුහුණක් පසුපස
ඇති අතීතයක් තුලින් හාරා අවුස්සා ගන්නට
එලෙඹෙන පිරිමියා කවුරුද

ඒ, ඔහුය..
මේ, ඔහු සහ ඇය පිලිඹඳ කතාන්දරයයි....

එන්න ලඞකා අක්ෂයට ගාමිණී වියන්ගොඩ එක්ක  
කොලරා කාලේ ආලේ කියවන්න.....
මැයි 11 සවස හරියටම හයට 
එන එකේ පොතත් කියවලාම එන්න...

You can leave a response, or trackback from your own site.

1 Response to "කොලරා කාලේ ආලේ..."

  1. This comment has been removed by the author.
Powered by Blogger